පසුගිය රජය සමයේ ජාතික තරුණ සේවා සභාව විසින් පැවැත්වූ ස්මාර්ට් යූත් නයිට් ප්‍රදර්ශනය සහ ප්‍රසංග මාලාවේදී සිදුව ඇති බවට පැවසෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එවකට සිටි තරුණ කටයුතු ...